කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
උතුරුමැද පළාත් සභාව 2019 දක්වා යයි ලුShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180243 එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත උතුරුමැද පළාත් සභාවේ මීළග මැතිවරණය පැවැත්වීම 2019 දක්වා කල්දැමීමේ සූදානම් ඇති බවට වාර්තා පළ වනවා. උතුරුමැද පළාත් ප‍්‍රධාන... Read more
අද පැය 12ක ජල කප්පාදුවක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180252 ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දු අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද(18) දිනයේ වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන... Read more
ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180212 ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. මැයි මස 23 වන දින සිට 26 වන දින දක්වා ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ සංචාරය... Read more
මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180206 මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ අද (18) පැවැත්වීමට නියමිත මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමේ උත්සවය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.... Read more
කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180231 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිසන් සභාව ද ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (17) පැවැත්වුණා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම සාකච්ඡාව... Read more
අද-හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180251 අද (18) සහ හෙට (19) යන දෙදින තුළ දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කර තිබේ. දිවයින පුරා සීග්‍ර ලෙස... Read more
ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170294 ළමා නිවාසයකින් පළාවිත් මාතලේ නගරයේ රැඳී සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 16 සහ 14 සීමාවල පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.... Read more
රණවිරු සැමරුම් උත්සවය දා රථ වාහන සැලැස්ම මෙන්නShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170262 ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අනිද්දා දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more
ෆොන්සේකාගේ මන්ත්‍රි ධූරයට එරෙහි පෙත්සමට අධිකරණය දින දෙයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170256 ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම ජූනි මස 12 වැනිදා තෙක් කල්... Read more
ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයටShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170265 පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ගොනු කළ විශේෂ පෙත්සම අද (17)... Read more