මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050311 අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර පැවති ආපදා තත්ත්වය මත වසා දැමුණු බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය... Read more
මංගලගේ හාදුව ගැන රවී කතාකරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050251 තමාගේ දක්ෂතාවයන් පිලිබඳ කතා නොකර මංගල අමාත්‍යවරයාගෙන් ලැබුණු හාදුව ගැන පමණක් කතා කරනවානම් රටේ අනාගතය ගැන කුමන කතාද බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා... Read more
එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අගමැති එක්වෙයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050254 ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(5) එක්වීමට නියමිතය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍යවරයාට මෙම... Read more
මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදීShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050303 හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මහානායක... Read more
මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050295 පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා... Read more
නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා අද බැඳුම්කර කොමිසමටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050242 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (05) සාක්ෂි ලබාදීමට නියමිතව... Read more
ජාත්‍යන්තර පරිසර දිනය අදයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050313 ජාත්‍යන්තර පරිසර දිනය අදට යොදී තිබෙනවා. ‘‘සොබාදහම හා බැදුණු ජනතාවක්’’ මෙවර එහි තේමාවයි. මෙරට පරිසර පද්ධතිය කලින් කලට විවිධ තර්ජනයන්ට ලක්වෙමින් පවතින අතර මේ වනවිට... Read more
බුලත්සිංහල තවත් නායයාම් අවදානමක් – පවුල් 22ක් ඉවත් කෙරේShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050263 කළුතර බුලත්සිංහල තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක් හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් කිහිපයක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව පවුල් 22ක පුද්ගලයින් ඉන් ඉවත් කළ බවයි ආපදා... Read more
සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක්‍රීඩා ඇමති හෙළි කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050278 සුසන්තිකා ජයසිංහ, සිය ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කිරීමට සැරසෙන්නේ විදෙස්ගත වීමේ අරමුණින් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි අමාත්‍යවරයා සඳහන් කළේ සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් සිය අමාත්‍යංශය මේ... Read more
එළවළු මිල ගණන් ඉහළටShiran Viraj2017-06-02 by Shiran Viraj2017-06-020257 දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු මිල ගණන් ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා. විශේෂයෙන්ම කන්ද උඩරටින් සහ පහත රටින්... Read more