27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNewsPolitical

නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා අද බැඳුම්කර කොමිසමට

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (05) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්ෂක වසන්ත අල්විස් මහතා ද අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු සති දෙකක පමණ කාලයක් ක‍්‍රියාත්මක වූයේ නැහැ.
ඒ, එහි කොමසාරිස්වරයෙකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන විදේශගතවීම හේතුවෙන්. ඒ අනුව කොමිසමේ කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

Shiran Viraj

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Shiran Viraj
Translate »