මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
යක්කලමුල්ලේ දී පුද්ගලයෙකු ඝාතනය කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050290 යක්කලමුල්ල බෙරණාගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.... Read more
8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050420 සිය 8 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. 43 හැවිරිදි සැකකරු බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ... Read more
සතොසේ තියෙන අමුතු හාලක් ගැන ජනතාව කියන කතා – VideoShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050416 මේ බත් ගුලිය. රබර් බෝලයක් වගේ. ඊයේ උදේ උයපු හාල් තාමත් නරක් වෙලා නැහැ ලංකා සතොස වෙළඳ සැල් වල මේ දිනවල විකිණීමට තිබෙන සහල් වර්ගයක්... Read more
පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවලShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050264 දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත්... Read more
ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස්. භාරගනීShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050245 7 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානය අන්තර්ජාලය ඔස්සේ සිය වෙබ්... Read more
"කැල්වරි සුපර් ක්‍රොස්" ධාවනයට සියල්ල සූදානම්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050303 ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් පවත්වනු ලබන කැල්වරි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර තරගාවලිය... Read more
උපාධිය අරගෙන සතියයි- පොඩි මැණිකෙට පැන දිවිනසාගත් කෙල්ලගේ සංවේදී කතාවShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050351 පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු... Read more
හර්ෂණ – වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050222 ලෙඩ වුණ ගමන් මතක් වුණේ භාරගත්තු වැඩ ටික ලබන මාසේ තමයි වැඩ පටන් ගන්නේ කලාකරුවන් කියන්නේ අපේ රසවින්දනයට ඔවුන්ගේ ජීවිත කැපකරන පිරිසක්. ඔවුන්ට කරදරයක් වුණාම... Read more
සහන භාණ්ඩ රැගත් විශේෂ චීන ගුවන් යානයක්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050278 අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන භාණ්ඩ තොගයක් රැගත් විශේෂ චීන ගුවන් යානයක් පසුගිය දා (03) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සහන භාණ්ඩ... Read more
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050346 පේදුරුතුඩුව, අල්වායි උතුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය... Read more