තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
හිත් සහ වත්කම් – පුදන්නට – බෙදන්නට කාලයයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290328 හදිසි ගංවතුර තත්වය නිසා ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඔබත් ඔබේ හදවතේ උපන් කරුණාවේ වත්කම අපිට ගෙනවිත් බාර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවතැන්වුවන්ට අවශ්ය... Read more
නුවන්ට හැකියාවන් තිබුණට සිනමාවට ආරාධනා නැත්තේ ඇයි ? අධ්යක්ෂවරු අමනාපයෙන්ද?Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290288 මටත් පස්සෙ ක්ෂේත්රයට ආපු ගොඩක් නිරූපණ ශිල්පීන් මම පහුකරහෙන ගොඩක් දුර ගිහින්. දක්ෂතා තිබිලත් මම එකතැනම ඉන්න හේතුව මොකද්ද කියල අදටත් මම හොයනවා…. මෙහෙම කියන්නෙ... Read more
බස් එකේ ගිය 14 හැවිරිදි විශ්වට තැන්නෙකුඹුරෙ "පුෂ්පියා" ඇන්ටි කළ කැත වැඩේShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290317 බස් රථයේ තමා අසල ආසනයක සිටි 14 හැවිරිදි පිරිමි ළමයකුගේ අතට උල් කටුවකින් ඇන තුවාල සිදුකළ බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් තැන්නේකුඹුරේ පදිංචි කාන්තාවක් මහනුවර පොලිසිය... Read more
චූලක්ෂි කම්මැලි නැතිලු…Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290290 පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ඉන්ටර් නැෂනල් ෆොෆීමේල් ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් 2017 තරගාවලියේදී ලොව හොඳම නිරූපිකාව බවට පත්වුයේ චුලක්ෂි රණතුංගය. ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ ලංකාවට... Read more
ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් කෑම පිසින රැඳවියන් – PhotosShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290290 ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හාරලක්ෂ 38,295 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන් අසරණ... Read more
බොල්ගොඩ ජලාශයේ ආරක්ෂිත බැම්ම යළි පිළිසකර කෙරේShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290261 කළුතර – පනාපිටිය – බොල්ගොඩ ජලාශයේ හරස් කොට තිබූ ආරක්ෂිත වේල්ල මේ වන විට යළි පිළිසකර කර තිබෙනවා. ඊයේ රාත්රියේ ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන්... Read more
අපේ ඉල්ලුම එන්න එන්නම වැඩිවෙනවා ප්රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290365 කලා ක්ෂේත්රයට කාලෙන් කාලෙට අලුත් අය එනවා, යනවා. නමුත් ප්රේක්ෂකයන් අතර හැමදාමත් රැඳෙන්න පුළුවන් වෙන්නේ එහෙමත් කෙනකුට පමණයි. ඒ කිහිප දෙනා අතරින් තවමත් ප්රේක්ෂකයින් ගේ... Read more
මුහුදේ සුලන් වේගය වැඩි වෙයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290274 බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුලිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර් 70-80 අතර වේගයකින් වැඩි වන බව... Read more
චීනයෙන් රුපියල් මිලියන 400ක ආධාරShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290274 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීනය විසින් රුපියල් මිලියන 400ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ අමාත්යාංශය කියා සිටියේ ඉදිරියේදී... Read more
ආපදා මරණ සංඛ්යාව 164 දක්වා ඉහළටShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290271 ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්යාව 164 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු... Read more