කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010362 අතීතයේ දියවැඩියාව හැඳින්වූයේ ධනවතුන්ගේ රෝගයක් ලෙසිනි. ඉන් අදහස් වූයේ ගොවි කම්කරු ප්‍රජාව අතර දියවැඩියාව සුලබ නොවන බවය. එහෙත් අද වන විට දියවැඩියාව සියලු පුද්ගල මායිම්... Read more
මහින්දට අකිහිතෝ අධිරාජ්‍යයාගෙන් ඇරයුමක්Shiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010259 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයක් සඳහා ඊයේ (31) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලොහාන් රත්වත්තේ, යෝෂිත රාජපක්ෂ ඇතුළු නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද... Read more
වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010298 මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචනා පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. ඒ, අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ... Read more
ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010277 නායයෑමෙන් හා ජල ගැල්මෙන් විපතට පත් ජනතාවගේ ජීවිත යතා තත්වයට පත් වන තුරු අඛණ්ඩව සහන සේවා සළසන ලෙස ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඉල්ලීමක් කරයි. එම මහා... Read more
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් ඇරඹෙයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010333 තුන් මාසික ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් ආරම්භ වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ඩෙංගු මර්දන වැඩසටහන... Read more
පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේShiran Viraj2017-05-30 by Shiran Viraj2017-05-300783 කොඳුඇට පෙළ ඇදවීම (පැති කුදය) බොහෝ විට දක්‌නට ලැබෙන රෝගයකි. බහුතරයක් මෙම රෝගයට ගොදුරු වන්නේ වැඩිවියට පැමිණෙන්නට ආසන්න කාලයේ සහ වැඩිවියට පැමිණීමත් සමඟය. පිරිමි දරුවන්ට... Read more
"මෝරා" ගියත් වැස්ස නිසා වෙන්න යන දේ මෙන්නShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290274 බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුළිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර් 70-80 අතර වේගයකින් වැඩි වන බව... Read more
බිම් මහල ගංවතුරෙන් පිරෙද්දි උඩු මහලේ එකම පවුලේ 4 ක් නොඑන ගමන් ගිය නෙළුවේ ඛේදවාචකය- PhotosShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290225 අම්මායි තාත්තායි දරු දෙදෙනායි එකට මියයති කඩේ එක ජනේලයක්‌වත් නෑ බේර ගන්න ගිය පිරිසත් සිහිසුන් වෙලා රොටුඹ ඌරව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක 26 වැනිදා රාත්‍රි එකම... Read more
දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් වසා දැමෙයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290227 පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් ඉදිරි දින 04දී වසා දැමීමට රජය තිරණය කර තිබෙනවා. ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල. කළුතර, කොළඹ... Read more
කඩා වැටුණු හෙලිකොප්ටරයට සුළු හානි – නියමුවාට ජනපතිගෙන් ප‍්‍රශංසාShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290238 ගාල්ල බද්දේගම ඉනිමංකඩ ප‍්‍රදේශයට කඩා වැටුණු එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයට හානි සිදුව ඇති බව ගුවන් හමුදාව පවසනවා. යානයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති... Read more