29.6 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්දට අකිහිතෝ අධිරාජ්‍යයාගෙන් ඇරයුමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයක් සඳහා ඊයේ (31) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලොහාන් රත්වත්තේ, යෝෂිත රාජපක්ෂ ඇතුළු නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද එම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරය සඳහා ජපානය බලා පිටත්ව ගියේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ආරාධනයක් අනුවයි.
(under the courtesy of nethfm news web)

Related posts

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයි

Shiran Viraj

අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…

Shiran Viraj

මා පලදින්නේ හොදම වර්ගයේ Mask එකක්.. කොරෝනා හැදුනේ ඩ‍්‍රයිවර්ගෙන් වෙන්න ඇති..- බන්දුල

Shiran Viraj
Translate »