තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
වෛද්ය සිසුන්ගේ අධ්යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110271 සයිටම් ගැටළුව හේතුවෙන් වෛද්ය පීඨ සිසුන්ගේ අධ්යයන කටයුතු අඩාල වීම මත මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බව ඒකාබද්ධ වෛද්ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. එහි... Read more
ජීවිතය ජය ගන්න මේ කරුණු 7 ඔබේ ජීවිතයට එක් කර ගන්නShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110362 අප සැවොම හීන දකින්නෙ කිසිදු පීඩාවක් නොමැතිව සතුටින් සමගියෙන් ජීවත් වෙන්න. ඉතින් ජීවත් වීමේ අරමුණ පෙරදැරිව මේ ජීවන ගමනෙදි නොයෙක් කම්කටොලු හැල හැප්පීම් වලට මුහුණ... Read more
හමුදාවේ ලොක්කන් 10කට උසස්වීම්Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110213 බ්රිගේඩියර් නිලයේ සිටි යුද හමුදා නිලධාරීන් 10 දෙනකු මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස්කර ඇති බව යුද හමුදාව පවසයි. ඒ අනුව එච්.ආර්.එන් ප්රනාන්දු, ඒ.එල්.එෆ්.කේ පෙරේරා, එම්.එම්.එස් පෙරේරා,... Read more
දිස්ත්රික්ක 11ක් නියඟයෙන් වෙලාගෙනShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110216 දිවයිනේ දිස්ත්රික්ක 11කට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් දෙලක්ෂ හතලිස් තුන් දහස් හයසිය අසූ තුනකට අයත් පුද්ගලයින් අට ලක්ෂ හතලිස් නව දහස්... Read more
ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110209 පරිසර ආරක්ෂණය වෙනුවෙන් හඬ නගන මාධ්යවෙදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි සදාහරිත පරිසර සංගමය ජනමාධ්ය අමාත්ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති බී.අයි. ආබ්දීන් ජනමාධ්ය අමාත්යවරයා... Read more
කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110251 දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද (11) පැවති මාධ්ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල... Read more
පුහුණුවීම් අතරතුර තිසරගේ හිසේ පන්දුවක් වදී – ඉක්මනින් වෛද්ය ප්රතිකාරShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110263 මේ දිනවල ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රබල තුන්ඉරියව් ක්රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ශ්රී ලංකා ක්රිකට්... Read more
භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ 1ක් අල්ලයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110270 තඹුත්තේගම නගරයේ දී භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තඹුත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී අදාළ භූගත... Read more
වියළි කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙලාShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110228 දිවයිනේ දිස්ත්රික් අටකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්යස්ථානය ප්රකාශ කළේ... Read more
මොකක්ද අප්පා… කාණු වත්තේ රංජි කියලාම කතා කරන්නේ…Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110291 මේ දවස්වල මම ලලිත කලා දර්ශනපති උපාධිය හදාරනවා රංජිව කරළියට ගේන්න පොල්වත්තේ කරක්ගැහුවා පොල්වත්තේ මිනිස්සු හරි අවංකයි කෝටි හතර පස්සේ දුවන කාණු වත්තේ රංජිට අන්තිමේ... Read more