කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
රවීන්ගේ ඊළඟ ඉනිම සිනමාවShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090231 “දෙවැනි ඉනිම’ කියන්නේ රවීන්ගේ රංගනයේ පළමුවැනි ඉනිමනේ? ඔව්. ගායනයට අමතරව මට වෙන පාරකුත් ඇරුණා. ඉතින් මම ඒ ඇරුණු අලුත් පාර දිගෙත් යන ගමන් ඉන්නේ. ඒ... Read more
නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?Shiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090318 දෙවැනි ඉනිමෙන් නයනතාරා දැන් ජනප්‍රියයිනේ? මේ දවස්වල දෙවැනි ඉනිමත් එක්ක ලොකු ප්‍රේක්‍ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඇත්තටම ඒ ගැන සතුටුයි. නයනතාරාට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න... Read more
ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා මඟහැරවීම සඳහා දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්”Shiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090224 ආර්තවහරණයට ලක්‌වූ කාන්තාවක් දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 500 ක් හා කැල්සියම් ග්‍රෑම් 2 ක් ලබාගත යුතුය. * කැරට් බීජ මෙම තත්ත්වයට වඩාත් සුදුසුය. එළකිරි වීදුරුවක ප්‍රමාණයකට... Read more
ඉන්දියාවට එරෙහි තරගයේ ක්‍රීඩකයන්ගේ කැපවීම මැතිව්ස් අගය කරයිShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090239 ශූරයන්ගේ කුසලාන තරගාවලයේ ඉන්දියාව සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමට සියලු ක්‍රීඩකයන් කළ කැපවීම ඉහළින්ම අගය කරන බව නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා. ඉන්දියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ... Read more
තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයිShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090245 පසුගියදා ඇතිවු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශ වී තිබෙනවා. සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන්... Read more
බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට බහුතරය අහිමිවන ලකුණුShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090229 ඊයේ (08) පැවති එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය ලබනු ඇතැයි මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා. කෙසේ නමුත්, අගමැතිනි තෙරේසා මේ ගේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ... Read more
කටාර් ආරවුල ගැන අමෙරිකාවෙන් මතයක්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070229 ගල්ෆ් කලාපයේ රටවල් කටාර් රාජ්‍ය සමඟ සබඳතා නවතා දැමීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. තමාගේ සවුදි අරාබි සංචාරයේ... Read more
එංගලන්තයට ලකුණු 87 ක ජයක්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070254 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟවලියේ නවසීලන්තය සමඟ පැවති තරඟයෙන් ලකුණු 87ක ජයක් හිමිකරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී තරඟය පැවත් විය. කාසියේ වාසිය දිනූ... Read more
නිෂ්ඡන්ද කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කරයිShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070222 කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දැනට ලැයිස්තුගත වී ඇති හා ගනුදෙනු වන නිෂ්ඡන්ද කොටස් දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමට නියමිත බව නිවේදනය කරනු... Read more
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායකShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070370 කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංකර රත්නායක මේ දිනවල අප හමුවට පිවිසෙන්නේ නළු භූමිකාව ඔස්සේ ය. ඔහු රඟපෑ... Read more