24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා.
ප්‍රින්ස් සමුගෙන සතියක් ඉක්මවීමට පෙරම ඔහුගේ ගීත සඳහා තම අයිතියට ඉල්ලන ඉඟි පළ කරමින් නැගණියට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ නැගණිය එස්.පී.ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවටයි.
තම සොහොයුරාගේ ගීත රැක ගන්නා ලෙස බොහෝ දෙනෙකු තමන්ට මීට පෙර දැනුම්දී තිබූ බවයි ඇය සඳහන් කළේ.

(under the courtesy of adaderana news web)

Related posts

ඉන්ධන ජාවාරම්කරුවන් ඇල්ලීමට හමුදා බුද්ධි අංශ යොදවයි; වැටලීම් දැඩි කරන බව ඛනිජ තෙල් සභාපති පවසයි

Shiran Viraj

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

Shiran Viraj

ග්‍රාම සේවක පාර වසා වී වෙළයි.. ගමනාගමන නවතී..

Shiran Viraj
Translate »