මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
ලන්ඩන් ගින්න ගැන බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අණින් පරීක්ෂණයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160258 බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස කුළුණු සංකීර්ණයේ ඇතිවූ මහා ගින්න පිළිබඳව ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළා. ගින්නෙන් පුද්ගලයන් 17... Read more
නානුඔය සිද්ධිය ගැන පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160229 නුවරඑළිය – නානුඔය නගරයේදී ටිපර් රථයක ගැටී 7 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
පහේ ශිෂ්‍යත්වයෙන් හපනෙක් වෙන්න! Grade 5 දැන් මෙන්නShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160233 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන දරු දැරියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම සඳහා ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථන සහ පරිගණක වෙනුවෙන් සකස් කෙරුණු යෙදවුමක් අද එළි දැක්වුණා. ඇන්ඩ්‍රොයිඞ්... Read more
මහ ඇමති විග්නේෂ්වරන්ට සහය පළ කරමින් අද උතුරේ හර්තාල්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160227 උතුර පළාත් ප්රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලකරමින් අද උතුර පළාතේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම්... Read more
දිනකට සෙල්ෆි 3 කට වැඩිය ගන්නේ නම් මානසික රෝගයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160377 සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිවීමේ පුවත් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා. මනෝ වෛද්‍යවරුන් මත පළ කරන්නේ අන් අයගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් දිනකට... Read more
හාල් මිල අඩු කරන්න රට හාල් ටොන් ලක්ෂයක්!Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160271 සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සහල් ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා. එහි සභාපති ටී එම්... Read more
ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160261 ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා.... Read more
ඥාණසාර හිමියන්ගේ හැසිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160235 ජාතීන් අතර සමගිය විනාශ කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කරමින් ඇතැයි පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ... Read more
විග්නේෂ්වරන්ට පක්ෂව යාපනයේ අදත් හර්තාල්!Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160207 පළාත් ප්රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයක් උතුරු පළාත තුළ අද (16) පැවැත්වෙනවා.... Read more
වැස්ස තවදුරටත්! නායයාම් අවධානම දිගුවෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160212 වර්ෂාපතනය ඉදිරි පැය 24 තුලත් පැවතිය හැකි බැවින් නායයාමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ රත්නපුර, කෑගල්ල,... Read more