25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

හෙට සිට නිරිතදිගට වැසි වැඩිවේ

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය හෙටින් පසු සුළු වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

Shiran Viraj

කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

Shiran Viraj

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj
Translate »