මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ ශක්තිය රඳා පවතින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි Newsමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ...Shiran Viraj2026-10-282026-10-280
ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම් ප්රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-28
බ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ රාජ්යතාන්ත්රික සහ විධායක රාජ්ය තාන්ත්රික මධ්යස්ථභාවය ප්රශ්න කෙරේ Local Newsබ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ...Shiran Viraj2026-10-28
බ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් Local Newsබ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට...Shiran Viraj2026-10-28
ඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට ඉන්දියානු වෙරළ ආරක්ෂිත කලාපයට ඇතුළුවීමට අනුමැතිය හිමිවෙයි Local Newsඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට...Shiran Viraj2026-10-28
සිරියානු ඩ්රෝන යානයක් අමෙරිකාව බිම හෙළයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210246 සිරියානු හමුදාව විසින් භාවිත කරමින් සිටි ඩ්රෝන යානයක් අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ. මේ ඩ්රෝන යානය ඉරානයේ නිෂ්පාදිත යානයක් බව විදෙස් මාධ්යවල... Read more
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210296 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඒ,කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරනයටයි. (under the courtesy of... Read more
අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210232 කතරගම මැණික්ගග ඉවුර ආසන්නයේ ගසක් යට තාවකාලික ඉදිකිරීමක ජිවත් වූ වයස අවුරුදු 3 ක ගැහැණු දරුවෙකු අතුරුදන් වි තිබෙනවා. පදික වේදිකාවේ වෙළදාම ජීවිකාව කරගත් පවුලක... Read more
කොස්ගම සාලාව ප්රදේශයේ යළිත් ගින්නක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210254 කොස්ගම ප්රදේශයේ කනංපැල්ල හන්දියේ පිහිටි වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ (20) මෙම ස්ථානයේ ගින්න ඇතිවූ අතර අද (21) පෙරවරුවේද එම ස්ථානයෙන් යළිත් ගින්න... Read more
කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210267 දඹුල්ල, කණ්ඩලම සහ දඹුළු ඔයේ කිඹුලන්ගේ තර්ජන ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් දියනෑමේදී වඩා විමසිලිමත් වන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගතවූ මාසයක කාලය තුළ... Read more
ප්රධාන අමාත්යධූරයෙන් ඉවත්වෙන්න මම සූදානම්!Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210223 පළාත තුළ සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වන්නේ නම් ප්රධාන අමාත්යධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ඌව පළාත් ප්රධාන අමාත්ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.... Read more
කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210245 කසළ ගැටළුව, පසුගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව මගින් කසළ ගැටළුව සඳහා නිසි... Read more
කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න පියවර ගනියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210222 කොලොන්නාව ප්රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. එම සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල... Read more
මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්රහාරයකින් මරු දකියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210224 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
පරාජයෙන් පසු ඉන්දීය ක්රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210224 ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්රිකට් ක්රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබෙනවා. ඒ, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ... Read more