2026-07-03
mediahumanrights.lk
International NewsNews

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

ගණිකා නිවාසයක් වටලන අවස්ථාවේ  තරුණියක් එහි සංචාරකයන් දෙදෙනෙකු සමඟ එකවර ලිංගිකව එක්වෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සිදුවීම තායිලන්තයේ සිදුවූවක් බවත් Pattaya පොලිසිය විසින් එම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
අදාළ තරුණියගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවටයි වාර්තා වන්නේ.
එම වැටලීම සිදුවන අවස්ථාවේ තරුණිය මෙලෙස විදෙස් සංචාරකයන් දෙදෙනකු සමඟ Jacuzzi ක සිටිමින් ලිංගිකව එක්වෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
එම ගණිකා නිවාසයේ පැයක් ගතකිරීමට බාත් 3,000 ක් පමණ මුදලක් අයකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
කෙසේවෙතත් මෙම අවස්ථාවේ තවත් ගණිකාවන් 15 ක් පමණ එම නිවහනේ පහළ කොටසේ තවත් පිරිසක් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මෙවැනි ගණිකා නිවාස එම ප්‍රදේශයෙන් සහමුලින්ම ඉවත්කිරීමටයි මෙලෙස හදිසි වැටලීම් සිදුකිරීම ආරම්භ කර ඇත්තේ.
එම වැටලීම සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුදමය විකල්ප පවා සලකා බලන බව ධවල මන්දිරය පවසයි

Shiran Viraj

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Shiran Viraj

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Shiran Viraj
Translate »