2026-08-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

විග්නේෂ්වරන් පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශවල දිවුරුම් දෙයි

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, පුරප්පාඩු වූ පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල අද දිවුරුම් දුන්නා.
ඒ, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේදියි.
මේ අතර ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවද ඉලංගෙයි තමිල් අරසු පක්ෂය අද ඉවත් කරගෙන තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

Shiran Viraj

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අපෙන් සහාය ඉල්ලා නෑ…- IMF නිල වශයෙන් කියයි…

Shiran Viraj
Translate »