2026-11-12
mediahumanrights.lk
Local NewsNews

අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]

සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝදය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධයේදී පොලිසිය විසින් පැටන් පොලූ හා අධි පීඩන ජල ප‍්‍රහාර මගින් සිසුනට පහර දුන් ආකාරය මෙරට රූපවාහිනී නාලිකාවන් විකාශණය කලේ මෙසේය…
https://www.youtube.com/watch?time_continue=1&v=TC03rwcb1Wo


 

Related posts

ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

Shiran Viraj

ඉන්ධන නිකුත් කිරීම අද රෑ නවතියි

Shiran Viraj

ශ්‍රීලනිප සාකච්ඡාවේදී ආණ්ඩුව විවේචනය කරලා

Shiran Viraj
Translate »