කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ලොව පුරා තවත් සයිබර් ප්රහාරයක් එල්ල වෙයි – රටවල් රැසක් අන්දමන්ද වෙලාShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280194 ලොවපුරා ප‍්‍රධාන සමාගම් රැසක් ඉලක්ක කර තවත් දරුණු සයිබර් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය පසුගිය මාසයේ කප්පම් ලබාගනිමින් එල්ල වූ සයිබර් ප‍්‍රහාරයට... Read more
බදියුදීන්ගේ අලුත් වැඩෙන් පුල්මුඩේ නැති වෙයිලුShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270229 පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශි‍්‍රතව නව ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සූදානම් වනවා. ඒ, ඉන්දියානු සමාගමක්ද සමගයි. මෙම ආයෝජනයේ... Read more
නික් පෝතස් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පත්වෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270224 සිම්බාබ්වේ හා ඉන්දීය කණ්ඩායම සමග පැවතෙන තරග සඳහා නව පුහුණුකරු ලෙස නික් පෝතස් පත් කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින්... Read more
ලසිත් මාලිංගට වැඩ වරදී – මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණයShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270216 ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශුරයන්ගේ කුසලානයට පසු නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට එරෙහිව ඇති... Read more
මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා, ඒක මට අදහා ගන්න බැරි වුණාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270288 ලකී ඩයස් කියන්නේ අපේ රටේ සම්මානනීය නළුවෙක්. ඒ වගේම ඔහු විවාහ වෙලා හිටියෙත් සම්මානනීය නිළියක් සමගයි. ලකී ඩයස්ගේ විවාහ ජීවිතය බිඳ වැටීම ගැන ඔහු සති... Read more
මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270231 කලා ශිල්පී මධූෂා රාමසිංහගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව ඇය පවසනවා. එම ඡායාරූපවල පෙනී සිටින්නේ... Read more
ඇමති සාගල ඇවිත් ගිහින් පැය කිහිපයයි – කුරුඳුවත්ත ස්ථානාධිපති පුටුවට වුණ දේShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270229 කරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂණ ලෙස සේවය කළ එම්.වී.ඩී.ජී සමන් තිලක අද (27) පෙරවරුවේ පත් කර තිබෙනවා. ඊයේ (26) දිනයේදී නීතිය... Read more
මීතොටමුල්ල ජනයා යළි අනාථයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270214 මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ ජනතාවට රජය මගින් ලබාදෙන තක්සේරු වන්දි ප්‍රමාණවත් නොවන බවට එම ජනතාව චෝදනා කරයි. පසුගිය අප්‍රේල් මස 14... Read more
‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්නShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270271 ‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න දේශපාලන හෝ සමාජීය විරෝධතා මගින් රටම දුක් විඳින ප‍්‍රධානතම ගැටළුවක් වූ කසළ... Read more
ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270217 ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. තමිල්නාඩු ප්‍රධාන... Read more