27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

ක්‍රිකට් ක්‍රිඩාවට මතුව ඇති තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි

ක්‍රිකට් ක්‍රිඩාවට වර්තමානයේ මතුව ඇති තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුව වගකිව යුතු බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ක්‍රිකට් ක්‍රිඩාව  නංවාලීම සඳහා තමන්ට ආරාධනා කළ හොත් ඕනෑම අවස්ථාවක ඊට සහයෝගය ලබාදීමට තමා සූදානම් බවය.
කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  මේ බව ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනී

Shiran Viraj

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

Shiran Viraj

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Shiran Viraj
Translate »