කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
පොලිසියට ඇති සුවිශේෂී බලය ගැන මතක් කරයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020213 වෘත්තියමය සංවිධානයක් ලෙස ඉදිරියට යාමට නම් සියලු පොලිස් නිළධාරීන් නිවැරදිව නීතිය ඉගෙනගත යුතු බව පොලිස් විනය හා කල් ක‍්‍රියාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.... Read more
මෙරට සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලීමක්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020201 මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ. තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා පෙන්වා... Read more
අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020256 වත්තේගම යටවර ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ. සිය මව සමග ලොරි රථයක පිටුපස ගමන්ගත් දැරිය ලොරි රථයේ දොර විවෘත වී මාර්ගයට ඇද... Read more
වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලාShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020243 වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂාව... Read more
සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020222 දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මින් ඉදිරියට පළාත් සභා මැතිවරණයන් වෙනුවෙන් ඉදිරිපත්වීම යෝග්‍ය වන බැව් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ... Read more
ගැටළු වලට විසඳුම් නොලැබෙනවානම් ආණ්ඩුවට සහය දෙන්නේ නෑShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020260 දෙමළ ජාතික සන්ධානයට හා දෙමළ ජනතාවට ඇති ප‍්‍රධානම ගැටළුව වන ජාතික ගැටළුව විසඳාගැනීමට නව ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොලැබෙන්නේ නම් ආණ්ඩුවට සහයෝගය ලබානොදෙන බව දෙමළ ජාතික සන්ධාන... Read more
පොල් වගාව අර්බුදයකShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020302 රෝගයක් හේතුවෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාව අර්බුදයකට ලක්ව තිබේ. පොල් වගාකරුවන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ පොල් වගාව ආශ්‍රිතව පොල් අතු කහ ගැන්වීමේ රෝගී තත්ත්වයක් හටගෙන... Read more
මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020219 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය සඳහා වනිඳු හසරංග ක්‍රීඩා කරනු ලබනවා. ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය... Read more
උමා ඔය ව්‍යාපෘතියේ නිධාන කථාව ගැන මත ගැටුම්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020241 උමා ඔය ව්‍යාපෘතිය වෙල්ලස්සේ ජනතාවගේ ඉල්ලීම මත සිදුකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොනරාගල – පලාරුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ, කෙසේ... Read more
දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020236 පාදුක්ක ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන විශේෂ... Read more