27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
BusinessBusiness NewsNews

නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික නවෝත්පාදන හා ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම මෙම කාර්යාලය ස්ථාපිත කිරීමේ අරමුණයි.
(under the courtesy of hirunews news web)

Related posts

මුලතිව්හි ඉන්ෆ්ලුවෙන්සා B පැතිර යයි

Shiran Viraj

නෙස්ලේ ළදරු කිරිපිටි නිෂ්පාදන පෙළක් වෙළඳපොළෙන් ඉවත් කරගනී

Shiran Viraj

රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

Shiran Viraj
Translate »