mediahumanrights.lk
NewsSportsSports News

දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදී

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජයට පත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 40 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 101 ක් පමණයි.
පන්දු වාර 23 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු දෙකක් බිඳ වැටී ලකුණු 104 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකාව තරගයේ ජය තහවුරු කළා.
(under the courtesy of hirunews news web)

Related posts

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Shiran Viraj

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

Shiran Viraj

වැව් පද්ධතියේ පෞද්ගලික ඉදිකිරීම් ඉවත් කර වැව් සුරක්ෂිත කිරීමට දැඩි පියවර ගන්නා බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි

Shiran Viraj
Translate »