30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
International NewsNews

ජෙරුසලමේ වෙඩි තැබීමක්! 03ක් මරුට!

ජෙරුසලම් නගරයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජෙරුසලම් පැරණි නගරයේ ලයන් ගේට් අසල මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනකු මියගොස් තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිම එකමුතුවක් නෑ.. පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..- කි‍්‍රකට් අර්බුදය

Shiran Viraj

විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියි

Shiran Viraj

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

Shiran Viraj
Translate »