කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදීShiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130197 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජයට පත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී... Read more
නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතියShiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130279 නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාතික නවෝත්පාදන හා ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම... Read more
පුටින් සමග සහයෝගයෙන් වැඩකිරීමට ට්‍රම්ප් සූදානම්Shiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130208 තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනුයි ඔහු මේ බව... Read more
එක්දින කිරුළ තරංගට..ටෙස්ට් චන්දිමාල්ට – අද උදේම ක්‍රිකට් පිළේ සිදුවූ පෙරළිය මෙන්නShiran Viraj2017-07-12 by Shiran Viraj2017-07-120232 උපුල් තරංග එක්දින නායකත්වයටත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත්කර ඇතැයි වාර්තා වනවා. රංගන හේරත් ටෙස්ට් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (11)රාත්‍රී වනවිටත් සාකච්ඡා පැවැත්වී තිබෙනවා.... Read more
රුධිර වහනය පාලනය කරන්න මේ විදියට කන්න බොන්නShiran Viraj2017-07-11 by Shiran Viraj2017-07-110293 ප්‍රශ්නය – කාන්තාවකගේ ගර්භාෂය තුළ ගෙඩි, වන හෝ පිළිකා තත්ත්වයක් හට ගත් විට ඒ බව හඳුනා ගන්නා හැටිත්, එවැනි තත්ත්වයක් මර්දනය කිරීම සඳහා ආයුර්වේදය සහ... Read more
යේමනයේ කොළරා වසංගතය පැතිරේShiran Viraj2017-07-11 by Shiran Viraj2017-07-110210 සිවිල් යුද්ධයකට මැදිවී සිටින යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති 10 තුළ තුන්ලක්ෂයකට ආසන්න වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පවසනවා. එමගින් පෙන්වා දෙන්නේ... Read more
සිම්බාබ්වෙන් ලැබූ දරුණු පරාජයෙන් පසු සංගා වෙනත් භාෂාවකින් කියපු අමුතු කතාවේ තේරුම මෙන්නShiran Viraj2017-07-11 by Shiran Viraj2017-07-110251 සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරඟාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට, ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ටද මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය පිළිබඳව... Read more
කොටස් වෙළඳපොළ ඉහළටShiran Viraj2017-07-11 by Shiran Viraj2017-07-110229 කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී වසර එකහමාරකින් ඉහළ අගයන් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය දිනය අවසන දී 6758ක් ලෙස සටහන් වූ අතර, විදේශීය ආයෝජකයන්... Read more
ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100220 අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ අවසරය ලබාදී ඇති... Read more
අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100215 අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයා සහ පෞද්ගලික රසායනාගාරයක නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර... Read more