28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රන් මිල පහතට

ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමක් ඊයේ වාර්තා වූ අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1257ක් ලෙසයි.
එය සති දෙකකින් වාර්තා වූ අවම අගය වන අතර, ඇමරිකානු ඩොලරය දුර්වලව පවතිද්දී, එය සිදුවීම ද විශේෂත්වයක්.
එහෙත් ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවනතාව හේතුවෙන් මෙලෙස රන් මිල පහත වැටී ඇති බව විශ්වාස කෙරෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

'තවම මම තනිකඩයි' තාරුකා වන්නිආරච්චි

Shiran Viraj

කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්

Shiran Viraj
Translate »