කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
හරිත වනරෝපා අද සිට ඇරඹෙයිShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310239 දිවයින වටා ඇති වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හරිත වනරෝපා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම වැඩ සටහන අද (31) සිට ආරම්භ කර ඇති... Read more
දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්Shiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310241 පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇතැයි අපේක්ෂා කළද එවැන්නක් සිදු නොවන බවට මහ බැංකුව තමන්ට දැනුම් දී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල්... Read more
මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි – ජනපති දියණිය ලොවට කියයිShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310273 උඩුකය නිරුවත්ව තම දරුවාට මව්කිරි පොවන ඡායාරූපයක් නිසා කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ්ගේ බාල දියණිය අලියා ෂගීවා ජාත්‍යන්තරයේ ලොකු කතාබහක් ඇතිකළා. අප්‍රේල් මාසයේදී මෙම ඡායාරූපය ගෙන... Read more
ලක්ෂ ගණනක් හුවමාරු වුණු, බුකිය කැළඹූ ඡායාරූපය පිටුපස කතාව – PhotosShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310224 සමහර ඡායාරූප පිටුපස සැඟවිලා තියෙන කතා හරිම දුක්බරයි. ඒ වගේම සමහර ඡායාරූප ඇතුලේ ලොකු කතාවක් ගැබ්වෙලා තියෙනවා. ඒ විදිහේ ඡායාරූපයක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු... Read more
රනිල්ගේ ෆේස්බුක් ගිණුම hack කරලා – වීඩියෝShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310263 මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් වුණු මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් රනිල් මල්ලවආරච්චිගේ ෆේස්බුක් ගිණුම hack කර ඇති බව ඔහු පවසනවා. ඔහු පවසන්නේ එම නිසා එහි පලවන... Read more
සංක්‍රාන්ති ලිංගිකයින්ට අලුත් නීතියක්Shiran Viraj2017-07-28 by Shiran Viraj2017-07-280248 සංක්‍රාන්තික ලිංගිකයන්ට ඇමරිකානු හමුදාවේ කිසිදු නිලයක සේවය කළ නොහැකි බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. නමුත් ඔබාමා පරිපාලනය විසින් සංක්‍රාන්තික ලිංගිකයින්ට හමුදාවේ සේවයේ යෙදීමට... Read more
පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයිShiran Viraj2017-07-27 by Shiran Viraj2017-07-270214 සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ(26) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින්... Read more
කළින් හඳුනාගත්තොත් පිළිකා සුවකළ හැකියිShiran Viraj2017-07-27 by Shiran Viraj2017-07-270389 පිළිකා රෝගය ඇතිවූවාට පසු ප්‍රතිකාර කිරීමට වඩා වැදගත් වන්නේ වළක්වා ගැනීමයි. පිළිකා වලින් 1/3 වළක්වා ගත හැකිය. පිළිකා යන වචනය ‘පීඩක, යන වචනයෙන් බිඳී ආ... Read more
ගං වතුරින් ඉන්දියාවේ 185 ක් මරුටShiran Viraj2017-07-27 by Shiran Viraj2017-07-270256 ඉන්දියාවේ දැනට පවතින අධික ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ගුජරාට්, ඇසෑම් සහ අරුනාචලම්... Read more
පැය 2ක් තුළ නිකුත් නොකරන රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නෑShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210258 ඩෙංගු රෝගීන්ට පෞද්ගලික රෝහල්වලින් පැය 02ක් ඇතුළත නිකුත් නොකරන පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීම සඳහා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more