කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතරShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160206 පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර විනය කඩ කිරීමේ චෝදනාව යටතේ ගිය වසරේදී පොලිස් නිලධාරීන් 373 දෙනෙකුගේ සේවය... Read more
අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්Shiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160227 රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක අඛණ්ඩව විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා. හමුදා මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන්... Read more
ජනාධිපති තාත්තා කියවූ අගමැති කියන කතාවShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160206 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද “ජනාධිපති තාත්තා” පොත කියවීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ ඔහුගේ අදහස... Read more
ආණ්ඩුවේ තීරණ ගැන සැකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දේShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160208 සයිටම් ගැටලුවට අවසන් විසදුමක් ලැබෙනතුරු ආණ්ඩුව විටින් විට ගන්නා තීරණ පිළිබද විශ්වාසය තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය... Read more
ගමක් හඬවමින් කුඩා දැරියක් ලොවෙන් සමුගනී (PHOTOS)Shiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160247 නිවසක් අලුත්වැඩියාවට ගෙනැවිත් තිබූ ලී ගොඩක් සිරුර මතට පෙරලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව යාය 5 ප්‍රදේශයේ... Read more
ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව දිවයිනටShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160253 ඉන්දියානු රජය විසින් මෙරටට ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව මෙරටට පැමිණ තිබේ. නාවික හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා මෙම නෞකාව මෙරටට ප්‍රදානය කර... Read more
ගිනි අවියක් සමඟ 1ක් මාට්ටුShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160284 පිටිගල, නෙළුවන්කන්ද ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත්... Read more
මට රඟ පාන්න බෑ කියූ අධ්‍යක්ෂ අද වැඩ නැතිව වේෙළනවා ජනප්‍රිය රංගන ශිල්පී අමිල අබේසේකරShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160624 වසර ගණනාවකදීම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය හිමිකරගනිමින් මෙරට පුංචිතිරේ පෙම්වතා ලෙසින් රසිකයන් අතර ආදරය දිනාගෙන සිටින අමිල අබේසේකර මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙයි.කවදත් ජනප්‍රියත්වය... Read more
GMCහි ලියාපදිංචිය ගැන සයිටම් ආයතනය කරුණු දක්වයිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150329 සයිටම් සිසුන් එක්සත් රාජධානියේ General Medical Council(GMC)වෙත බඳවා ගැනීම සම්බන්ධ ක්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයඳුම්පත් ලියාපදිංචි කිරීම් ප්‍රධානී රිචඩ්... Read more
2014 න් පසු විශ්‍රාම ගිය සේවකයන් ලංවිම යළි කැඳවයිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150253 ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කර 2014 වසරේ සැප්තැම්බර් මස 01 වන දිනට පසුව විශ්‍රාම ගෙන ඇති සේවකයින් නැවත සේවයට කැඳවීමට විදුලි බල හා පුනර්ජනනීය... Read more