කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතටShiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180268 ශි‍්‍ර ලංකාවේ කුමා ධර්මසේන ලෝක කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. ඒ, තරග 150 කට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වූ විනිසුරුවරුන් අතරට එක්වෙමින්. තරග 150 කට... Read more
මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට ලංකාවෙන් උත්තරයක්Shiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180179 මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බව ශී‍්‍ර ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ට ශී‍්‍ර ලංකාවට... Read more
මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැShiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180209 මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වීසා අත්හිටුවීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. මියන්මාර සංචාරක වීසා අත්හිටුවීමට රජය තීරණය කර... Read more
මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයිShiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170232 මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.... Read more
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්Shiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170223 මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ ඊයේ (16) ඩකා නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියෙන් අනතුරුවයි.... Read more
විනීත රියැදුරන්ට පොලිසියෙන් තෑගී!Shiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170235 කොළඹ නගරයට පිවිසෙන විනීත රියැදුරන් තෝරා ඔවුන් දිරිමත් කිරීමේ වැඩසටහනක් හෙට (18) සිට කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩුShiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170243 ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ වර්ජනයේ නිරත සේවකයින්ට, වර්ජනයේ නිරත වු දින දෙක සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය... Read more
මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටුShiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170213 පකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙරටට තහනම් කර ඇති එන්සි නැමැති මත්කුඩු ටින් විස්සක් සමඟ සැකකරුවෙකු බගවන්තලාව නගරයේදී අද (17) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසයි.... Read more
මහින්ද ජාතිවාදය වපුරනවාShiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170219 හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත මේ රටේ බලය ලබා ගැනීමට උත්සහයක නිරතවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය... Read more
මම ගත්තු තීරණය හරියටම හරි – රනිල් මට හොද බිරිඳක් වෙන්න පුළුවන්… – මේනකාShiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170269 රනිල් සද්ද බද්ද නැතුවම කසාද බැන්ද නේද? ඇත්තටම සද්ද කරන්න වෙලාවක් තිබුණෙ නෑ. අපි විවාහ වෙන්න තීරණය කරගෙන හිටියෙ ලබන අවුරුද්දෙ. ඒත් පවුල් දෙකේ වැඩිහිටියෝ... Read more