මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150237 නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුවක් ලබා දී තිබෙනවා. ඒ, පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ. අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට... Read more
පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවරShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150221 ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ... Read more
වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවාShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150262 සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා කවුරුත් ගරු සරු කරන ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ටත් දුෂ්ටකමක් කළාද කියලා සමහරු... Read more
මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150313 අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද මම ඔය නම් දෙකටම කැමැතියි. “මුතුකුඩ” ටෙලි නාට්‍ය මේ රටේ ප්‍රේක්ෂකයෝ... Read more
එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණුShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150265 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන ජාතික හෙළ උරුමයට නාමයෝජනා ලබා දීමේදී අසාධාරණයක් සිදු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව... Read more
පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150221 කටුපොත කඩහපොල ප්‍රදේශයේදී අද(14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම මාර්ගයේ පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර... Read more
රහස්‍යභාවය ආරක්ෂා කිරීම..මූල්‍ය භාවිතය ගැන පරීක්ෂණ – විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්නShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150251 විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදු කෙරෙන විශේෂ විමර්ශනය අතරතුර බව අධ්‍යාපන අමාත්‍යංශය... Read more
ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්Shiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150251 ක්ෂය රෝගය තුරන් කිරිමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය, සංවිධානය කරනු ලබන ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට (16) ආරම්භවිමට නියමිතව තිබේ. “තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය... Read more
දුම්රිය පීලි පනියි- උතුරු දුම්රිය ධාවනයට බාධාShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150245 ම්රිය පීලි පැනිමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ. දුම්රිය මූලස්ථානය ප්‍රකාශ කළේ ඊයේ(14) රාත්‍රී 08.45ට පමණ රජරට රැජින දුම්රිය පරසන්ගස්වැව... Read more
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවාගැනේShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140234 අලුතෙන් බඳවා ගනු ලැබු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම හෙට (15) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන උත්සවයකදී සමාජ සවිබල ගැන්වීම්,... Read more