මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190219 අහංගම රජයේ බැංකුවක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකුට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. බරපතළ තුවාල ලැබූ අදාළ... Read more
නජීබ් රසාක් අගමැති මුණ ගැසෙයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190239 මලයාසියානු අග්‍රමාත්‍ය නජීබ් රසාක් මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (19) දහවල් පැවැත්වුණි. අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන්... Read more
කොටි නායකයාගේ වීර කතා ඇතුලත් CD පට ඇතුලු උපකරණ තොගයක් කිලිනොච්චියෙන්Shiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190219 කිලිනොච්චිය රාමනාදපුරම් හිදී යුද සමයේදී පැවති පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් ඇතුලු... Read more
පාලකයින්ගේ කණට ගසමින් සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග නැවතත් ක්‍රිකට් පිටියටShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190210 ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ භයානකම යෝකර් පන්දු යවන්නා. ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ මාලිංග දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැහැ. ඒකට හේතුව අවස්ථා කිහිපයකදී ක්‍රිකට් ආයතනයේ වැරදි... Read more
රේගු දැලේ පැටලුණු ජංගම දුරකථන (PHOTO)Shiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190222 නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණි ජංගම දුරකතන තොගයක් කටුනායක ගුවන් තොටුපොල රේගුව විසින් අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සහ චීනයේ සිට පැමිණි ශී‍්‍ර ලාංකිකයින්... Read more
ලංගම බසය ජීවිතයක් නතර කරයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190242 රත්නපුර – කොළඹ ප්රතධාන මාර්ගයේ දී ලංගම බස් රථයක යතුරුපැදියත් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකුය.... Read more
රටින් පොල් ගේන්න අවසර ලැබේShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190218 පිටරටින් පොල් ගෙන්වීම පෞද්ගලික අංශයට පවරා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. එහි සභාපති කපිල යකන්දාවල නෙත් නිවුස් වෙත කියාසිටියේ පොල් ආනයනය කිරීම පොල් කර්මාන්ත... Read more
ළඟ තිබෙන මුදල් නෝට්ටු වහාම පරීක්ෂා කරන්න! නැතිනම් අලුත් අවුරුද්දේ පාඩු විඳින්න වෙයි! මහ බැංකුව කියයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190243 විකෘති කරන ලද මුදල් නෝට්ටු සන්තකයේ ඇත්නම් ඒවා වහාම ආසන්නයේම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ලබන 31දාට පෙර මාරුකර ගන්න ලෙස මහා බැංකුව ඉල්ලා පවසනවා.... Read more
ආර්ථිකය වර්ධනය කර ගැනීමට නම් වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු විය යුතුයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190238 ආර්ථිකය වර්ධනය කර ගැනීමටනම් අප වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු කළ යුතු බවත් දේශගුණික රටාවේ වෙනසක් සමඟ කෘෂිකර්මාන්තය ප්‍රතිසංවිධානය කළ යුතු... Read more
විදුලිබල මණ්ඩලයත් වැඩ වරන්න සැරසෙයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190219 දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ප්‍රසාද... Read more