29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

රටින් පොල් ගේන්න අවසර ලැබේ

පිටරටින් පොල් ගෙන්වීම පෞද්ගලික අංශයට පවරා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
එහි සභාපති කපිල යකන්දාවල නෙත් නිවුස් වෙත කියාසිටියේ පොල් ආනයනය කිරීම පොල් කර්මාන්ත ආශි‍්‍රත නිෂ්පාදන සිදුකරන පෞද්ගලික ආයතනවලට පමණක් අවසර ලබාදී ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

”අවුරුදු 15කට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ, ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි”-සේමිණි ඉද්දමල්ගොඩ

Shiran Viraj

හිත පුරා ආදරය විදින දිනක්‌ෂි

Shiran Viraj

අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයි

Shiran Viraj
Translate »