2026-07-03
mediahumanrights.lk
Local NewsNews

ලංගම බසය ජීවිතයක් නතර කරයි

රත්නපුර –  කොළඹ ප්රතධාන මාර්ගයේ දී ලංගම බස් රථයක යතුරුපැදියත් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකුය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමක්

Shiran Viraj

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Shiran Viraj

සහල් අර්බුදය උග්‍ර අතට – වී මෝල් දහසක් වැසේ

Shiran Viraj
Translate »