මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
NewsPolitical කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප්‍රවාහන සේවා කළමනාකරණයට පියවරShiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150224 කොරෝනා වසංගතය මෙරට තුළ පාලනය වන තෙක් පොදු ප්‍රවාහන සේවා ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ... Read more
NewsPolitical තාත්තා සිරගත කිරීම නිදහස් කිරීමක්.. සේනාරත්නලා හෙට තව හයියෙන් කෑගහනවා..- චතුර පුත්‍රShiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150217 තම පියාගෙන් පිරිමසා ගත්තේ 2015දී සෙල්ලම් රජවරුන් සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි. ඔහුගේ පියා වන හිටපු... Read more
NewsPolitical අපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..Shiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150213 COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැංකු ක්ෂේත්රයෙන් ඉල්ලා... Read more
International NewsNews ඉතාලි වැසියන්ට සුසාන භූමි වෙත යාමට අවසරShiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150322 දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ඉතාලි වැසියන්ට මේ වනවිට සිය සමීපතමයින් මිහිදන් කළ සුසාන භූමි වෙත යාමට අවසර හිමිව තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තියෙන් ඉතාලියට... Read more
BusinessBusiness NewsNews මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයටShiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150213 ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත ලෙස, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ... Read more
NewsPolitical හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..Shiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150274 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස විශාල වශයෙන් රජයේ ඉහළ තනතුරු වලට පත් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. කොරෝනා... Read more
Local NewsNews මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයිShiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150243 ආරක්ෂක අංශ අණ නොතකා ඊයේ (14) රාත්‍රියේ ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා තිබෙනවා. යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි මාර්ග... Read more
International NewsNews කොරෝනා අවදානම මැද පිලිපීනයට 03වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක්Shiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150266 පිලිපීනයට බලපා ඇති වොන්ෆොන්ග් සුළි කුණාටුව හේතුවෙන් දස දහස් ගණනක් පුද්ගලයින් ඔවුන්ගේ වාසස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පිලිපීන රජය පියවර ගෙන තිබෙනවා. එරට රජය මෙම පියවර... Read more
Local NewsNews කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළටShiran Viraj2020-05-15 by Shiran Viraj2020-05-150211 කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් අතරින් නාවික හමුදා සාමාජිකයින් 151 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.... Read more
Local NewsNews රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..Shiran Viraj2020-05-14 by Shiran Viraj2020-05-140271 රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට කටයුතු කර ඇත. ඒ සඳහා බන්ධනාගාර වෛද්‍යවරු නිර්දේශ... Read more