කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050206 අද(05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213... Read more
BusinessBusiness NewsNews රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළටShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050223 ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම්... Read more
Local NewsNews වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්Shiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050224 සෞඛ්‍ය අංශ පමණක් නොව ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර්... Read more
Local NewsNews පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050198 උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම,... Read more
Local NewsNews මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050217 ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.... Read more
Local NewsNews රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..Shiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050205 රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත. ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. රාජගිරිය... Read more
EntertainmentEntertainment NewsNews තවත් විස්තර ඉස්සරහටShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050254 කන්ද උඩරට මහනුවර පුරවරයෙන් ඇය කලාලොවට එක්වන්නේය. අහඹු ලෙස දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගනයට අවස්ථාව උදාවන්නේ කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතරතුරයි. දෙරණ රූපවාහිනියේ... Read more
International NewsNews ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050232 ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාර් අර්ඩ්න් මහත්මිය සහභාගී වී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අද පැවති ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි... Read more
Local NewsNews ආසාදිතයෙකු මිය යයි..Shiran Viraj2020-05-04 by Shiran Viraj2020-05-040225 කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු... Read more
Local NewsNews පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…Shiran Viraj2020-05-04 by Shiran Viraj2020-05-040288 හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල නගරයේ මත්පැන් අලෙවිසැලක් (04) දින අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන ගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය. හැටන් නුවරඑලිය ප්‍රධාන... Read more