27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
Local NewsNews

රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට කටයුතු කර ඇත.

ඒ සඳහා බන්ධනාගාර වෛද්‍යවරු නිර්දේශ ලබා දී ඇත්තේ හිටපු ඇමතිවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුවයි.

මෑතක දී හෘද සැත්කමක් කර ඇති බව ඔහු භාවිත කරන ඖෂධ නිවසෙන් ගෙන්වා ගැනීමට අවසර ලබා දී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

GMOA වෙතින් සියළු ජනාධිපති අපේක්‍ෂකයන්ට අනතුරු අගවමින් යෝජනාවලියක්…

Shiran Viraj

The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්

Shiran Viraj

නව ලිංගික අධ්‍යාපන විෂය මාලාවෙන් සංස්කෘතික වටිනාකම් විනාශ වන බවට කාදිනල්තුමාගෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »