කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..Shiran Viraj2021-01-01 by Shiran Viraj2021-01-0101197 කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන... Read more
NewsPolitical කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..Shiran Viraj2021-01-01 by Shiran Viraj2021-01-0101134 බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී. Cross Country Pipeline Project නමින් හඳුන්වන නව තෙල් නල... Read more
NewsPolitical ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්Shiran Viraj2021-01-01 by Shiran Viraj2021-01-0101093 ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගොඩ නගනු ලැබුවේ... Read more
Local NewsNews අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනීShiran Viraj2021-01-01 by Shiran Viraj2021-01-0101816 උදා වූ 2021 නව වසර ශී‍්‍ර ලාංකිකයින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. නව වසර උදාවත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් නව වසර පිළිගත් බවයි ... Read more
International NewsNews දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයකShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801106 නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ හටගෙන ඇති බෙදීමත් සමග මතුව ඇති දේශපාලනය අර්බුදය මධ්‍යයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ උප අමාත්‍යවරයෙකු වන ජියූ ගියුෂු ප්‍රමුඛ ඉහළ පෙලේ... Read more
NewsPolitical ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…Shiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-080990 මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල... Read more
NewsPolitical යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමතිShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801276 යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයිShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801061 කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පවසනවා. කොරෝනා ආසාදිත මෘත දේහ... Read more
NewsPolitical සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290856 සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් ලාංකිකයන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය. සංචාරකයන්ගෙන්... Read more
International NewsNews යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයිShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901280 යුරෝපා සංගමයේ සියලු රටවල් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර... Read more