28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..

යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.

මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරටයි.

ප‍්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට හානි සිදු වී ඇත.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

Related posts

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

Shiran Viraj

තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..

Shiran Viraj

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Shiran Viraj
Translate »