මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ ශක්තිය රඳා පවතින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි Newsමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ...Shiran Viraj2026-10-282026-10-280
ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම් ප්රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-28
බ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ රාජ්යතාන්ත්රික සහ විධායක රාජ්ය තාන්ත්රික මධ්යස්ථභාවය ප්රශ්න කෙරේ Local Newsබ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ...Shiran Viraj2026-10-28
බ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් Local Newsබ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට...Shiran Viraj2026-10-28
ඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට ඉන්දියානු වෙරළ ආරක්ෂිත කලාපයට ඇතුළුවීමට අනුමැතිය හිමිවෙයි Local Newsඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට...Shiran Viraj2026-10-28
NewsSportsSports News එය ශ්රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්රාන්ට් ෆලවර් කියයිShiran Viraj2021-01-15 by Shiran Viraj2021-01-1501228 එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි්රකට් තරගයේදී ශ්රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී කී්රඩා කළ විලාශය තමන් ශ්රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය... Read more
NewsPolitical ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්Shiran Viraj2021-01-15 by Shiran Viraj2021-01-150959 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී්ර හරීන් ප්රනාන්දු පාර්ලිමේන්තුවේදී... Read more
International NewsNews දෙමල චිත්රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…Shiran Viraj2021-01-15 by Shiran Viraj2021-01-1501693 හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්රපටියක් ප්රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට... Read more
NewsPolitical සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..Shiran Viraj2021-01-15 by Shiran Viraj2021-01-1501233 කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්රී ලාංකිකයන් ලබන ජයග්රහණයක් බව රිටිගල දේවේන්ද්ර වෙද මහතා සඳහන්... Read more
NewsPolitical පාර්ලිමේන්තු මන්ත්රීගේ පුත්රයා පොලිස් අත්අඩංගුවට…Shiran Viraj2021-01-14 by Shiran Viraj2021-01-1401157 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති... Read more
Local NewsNews ශ්රී ලංකාව කොරෝනා සමාජ ව්යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..Shiran Viraj2021-01-14 by Shiran Viraj2021-01-140965 ශ්රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සිදුකරන... Read more
International NewsNews ට්රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයිShiran Viraj2021-01-14 by Shiran Viraj2021-01-1401149 යූ ටියුබ් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගේ යූ ටියුබ් චැනලය අවහිර කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 7 ක කාලය තුළ දී වත්මන් අමෙරිකානු... Read more
International NewsNews එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී්ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්Shiran Viraj2021-01-13 by Shiran Viraj2021-01-1301619 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි්රකට් තරගාවලියට එක්වන ශී්ර ලංකා සංචිතයට නම්කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කී්රඩකයින් 22 දෙනෙකුගෙන් යුත්... Read more
Local NewsNews කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..Shiran Viraj2021-01-13 by Shiran Viraj2021-01-1301199 කොළඹ නගර සීමාව සමහර ප්රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ජනතාව සෞඛ්යය මාර්ගෝපදේශ නොතකමින්... Read more
International NewsNews ඉන්දියාවේ චීන ආයෝජන පහලටShiran Viraj2021-01-13 by Shiran Viraj2021-01-130915 ඉන්දියාවේ චීන සෘජු විදේශ ආයෝජන පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. 2017 වර්ෂයේ ඩොලර් බිලියන දශම තුනයි පහක් වූ එය 2019 වර්ෂය වන... Read more