කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
රුපියල් ශත නිසා තවත් ගැටුමක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170232 රුපියල් ශත මුල්කර ගනිමින් මහ මග ඇතිකරගත් ආරවුලක් ඊයේ මෙන්ම අද දිනයේත් වාර්තා වුණා. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අද මෙම ගැටුමට මැදි වූයේ ලංගම සහ පෞද්ගලික බස්... Read more
දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170308 දේශීය සහල් සඳහාත් පාලන මිල තීරණය කිරීම අද සිදුකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ප්‍රකාශ කළා. වෙළඳපොලේ දේශීය සහල් ඉහළ මිල ගණන්... Read more
සුනඛයින් අයාලේ යැව්වොත් 25,000 ක දඩයක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170277 සුනඛයින් මහ මඟ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත්... Read more
විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලාShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160317 විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින් රනිල්ගේ පඹයා පුච්චලා. ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත... Read more
ආනන්ද නාලන්ද ගැටුමට මුල පෙම් පළහිලව්වක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160313 කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර අතීතයේ සිට පවතින්නේ සහෝදර සම්බන්ධයකි. ඉතිහාසයේ ආනන්ද විද්‍යාලයේ පංති කාමර වැඩිවූ අවස්ථාවක ඉඩකඩ ප්‍රශ්නයක් නිසා ඊට ආසන්න ඉඩමකට... Read more
හෙරොයින් සමඟ 1ක් මාට්ටුShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160274 හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන දුම්රියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 490ක් සොයාගත්... Read more
මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවටShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160339 මොරටුව ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රිකට් තරඟයකදී පාසල් දෙකකට අයත් ශිෂ්‍යයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. මොරටුව ප්‍රදේශයේ හා නුගේගොඩ... Read more
බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවාShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160278 බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු... Read more
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160286 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා. ඒ, කැන්බරා නුවර ඊයේ පැවති ඕස්ට්‍රේලියානු... Read more
පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160308 මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලික්ස් ස්ටීවන්සයි නැමැති නව මදුරු විශේෂය ව්‍යාප්තවීම පාලනය කර ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා. එහි... Read more