27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

මගී අයිතිවාසිකම් අහිමි වන රටවල් අතර ශ්‍රී ලංකාවත්

මගී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉදිරියේදී මැදිහත් වන බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පවසනවා.
මහනුවර ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සංගමයේ 19 වන සංවත්සර උළෙලට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ මගී අයිතිවාසිකම් අහිමිවී යන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවයි.

Related posts

අධිකරණය මග හැර සිටි චුදිතයෙකු අත්අඩංගුවට

Shiran Viraj

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Shiran Viraj
Translate »