කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
විමල් අධිකරණයට අපහාස කරනවාලුShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260235 අධිකරණ තීන්දුවකට එරෙහිව උපවාස සිදු කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ උපවාසය පිළිබඳ අදහස් දක්වමින් කළුතර පැවති... Read more
අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණාShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260219 රණවිරුවන්ට දඞුවම් කරවීම සඳහා අන්තර් ජාතික වශයෙන් එල්ල වන බලපැම් සමනය කරගැනීමට හැකි වු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා... Read more
රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260234 අතුරුදන්වූවන්ගේ පනත හරහා රණවිරුවන්ට දඩුවම් පැමිණවීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට... Read more
ගබ්සා වාර්ෂික උපත් සංඛ්‍යාවත් පරදවයිShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260345 ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හරිස්‌චන්ද්‍ර යකන්දාවල මහතා... Read more
මහින්ද රාජපක්ෂට එල්ල වූ චෝදනා කෝ?Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260290 යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.... Read more
මැගසින් බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක අවදානමක්Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260268 මැගසින් බන්ධනාගාරයේ රඳවා සිිටින පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක් ඇතිවීමේ හැකියාව පවතින බව වාර්තා වනවා. බන්ධනාගාර ආරංචි තුළින් නෙත් නිවුස් වෙත වාර්තා වුණේ මේ වනවිට... Read more
අපි පාවිච්චි කරන කාසි වලට එන අලුත් මෝස්තරේ මෙන්නShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240287 නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක්... Read more
විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලුShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240309 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් උපවාසයේ නිරතව සිටියි. මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි. තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්... Read more
රිය අනතුරකින් වරකාපොල දී කාන්තාවක් මරුටShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240328 වරකාපොළ පොලිස්වසමේ තෝලම්ගමුවකන්ද ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වරකාපොල පොලිසිය පැවසුවේ. අනතුර... Read more
සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයාShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240288 නීති විරෝධි පැණි බීම සහ පානීය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහි තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අළෙවි කර අධිකරණයට අපහාස කළැයි... Read more