mediahumanrights.lk
Local News News Political

අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණා

රණවිරුවන්ට දඞුවම් කරවීම සඳහා අන්තර් ජාතික වශයෙන් එල්ල වන බලපැම් සමනය කරගැනීමට හැකි වු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

හර්ෂණ – වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා

Shiran Viraj

සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැ

Shiran Viraj

සියළු පක්‍ෂ වලට ඇමති ධුර දෙන්න සූදානම්…

Shiran Viraj