කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
විපක්ෂ නායකගේ සිග්නල් වැටීම ගැන දිනේෂ් කියයිShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290279 වත්මන් විපක්ෂ නායකවරයා අද වන විට ආණ්ඩුවේ සිග්නල් කණුවක් බවට පරිවර්තනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ආණ්ඩුව විසින් ස්විචය දැමු විට ක්‍රියාත්මක... Read more
අපරීක්ෂාකාරී ළමා මරණ සඳහා අලාභ අයකර ගන්න නීති හදන්න පියවරShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290265 යම් තෙවන පාර්ශවයක නොසැලකිල්ල හෝ අපරීක්ෂාකාරී බව හේතුවෙන් බාලවයස්කාර දරුවෙකුගේ මරණය සිදුවූ විට අදාළ වගකිව යුතු පාර්ශවයෙන් එම දරුවාගේ මව්පියන්ට අලාභ හානි අයකර ගැනීමට හැකිවන... Read more
කොටුව දුම්රියපොළ බෝම්බ පිපුරුම – වසර 20ක සිර දඬුවම්Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290314 2008 වසරේ කොටුව දුම්රියපොළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකිරීමට කුමන්ත්‍රණ සිදුකළ බවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ විශේෂ මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිතව සිර... Read more
රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලගේ සහය හිමිව තිබෙනවාShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290258 ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනවර්ග අතර... Read more
‘බිය නොවන්න‘ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290238 දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය... Read more
සාමාන්‍ය පෙල ‘ඒ-9’ ගත් සිසු සිසුවියන් 8224යි..Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290305 2016 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙල විභාගයේදී සියළු විෂයයන්ට ‘ඒ’ සාමාර්ථ ලබා ගත් සිසු සිසුවියන් ගණන 8224කි. විභග කොමසරිස් ජනරාල්වරයා පවසන්නේ ගිය වසරේ එම සංඛ්‍යාව... Read more
අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයිShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290208 එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂාවක් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ ඇමැතිවරුන් සහ පළාත් ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ... Read more
ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි..Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290240 පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය. ආණ්ඩුව සතුටු කදුළු වගුරුවමින් සිටිනවා.... Read more
උදැසන නවයේ සිට කොළඹ සහ අවට ප්‍රදේශවලට පැය 15 ක් ජලය කැපේShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290261 අද උදෑසන නවයේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස,... Read more
පොල් රුපියල් 80ටShiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280293 උත්සව සමය ළඟ එන බැවින් බඩු මිල වැඩි නොවී පවත්වා ගැනිමට ආණ්ඩුව දැන් සිටම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. වෙළඳපොළේ ප්‍රමාණවත්... Read more