2026-11-07
mediahumanrights.lk
Local NewsNews

අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

සේවක අර්ථ සාධක අරමුදලින් බදු අය කිරීම සදහා මේ වන විට සාකච්චා කරමින් සිටින බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීමටකට පිලිතුරු දෙමිනි.
(under the courtesy of lankacnews news web)

Related posts

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ 32,000 ක වන්දි ගෙවා අවසන්

Shiran Viraj

රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා

Shiran Viraj
Translate »