කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050267 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසක් නැවත කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. පාර්ලිමේන්තු... Read more
ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලුShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050280 ගම්පොල ප්‍රදේශයේදී පැහැර ගැණුනු අවුරුදු 02යි මාස 08ක් වයසැති දරුවා සහ 26 හැවිරිදි පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.... Read more
දැඩි සුළඟින් නිවාස 45ට හානිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050242 ප්‍රදේශ කිහිපයකට ඊයේ (04) හඹා ගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 45කට පමණ හානි සිදුව තිබේ. කහටගස්දිගිලිය, ගිගන්හල් මිල්ලවැව, පළුකෙටුවැව සහ ගගුරෑව යන ප්‍රදේශවල නිවාසවලට හානි... Read more
සියලුදෙනා මවිත කරමින් HIV ආසාධිත මව අනුරාධපුර රෝහලේදී දරුවකු බිහි කළ අයුරු (සංවේදී ජායාරූප සහිතයි)Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050270 දෙවිවරු වැනි වෛද්‍යවරුන් පිළිබදව අපි මීට පෙරත් ඔබට තොරතුරු වාර්තා කලා. අපි මේ කියන්න යන්නෙත් ඒවගේම කතාවක්. එච්.අයි.වී වෛරසය ආසදනය වූ මවක් අනුරාධපුර රෝහලේදී දරුවෙකු... Read more
SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050276 සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව... Read more
වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050214 මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ඉටුකර ගැනීම සදහා වූ ඒකාබද්ධ වැඩවර්ජනය මේ වනවිට පැවැත්වෙනවා. වෛද්‍යවරුන් සහ සෙසු ශ්‍රේණිවල ඇතැම් සෞඛ්‍ය සේවකයන්ද... Read more
එජාප-ශ‍්‍රීලනිප පුංචි පිට්ටනිකාරයින්ට මහින්නානන්ද ගැටඹේ-කැම්බල් චක්කරයෙන් ගෝල්ෆේස් ජනසයුර සාධනය කරන පෙන්වයි.. [Video]Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050207 හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති ‘බලය’ දේශපාලන විවාදයේදී මෙවර පැවති මැයි රැළිවලට පැමණි පිරිස් සම්බන්ධයෙන් අදහස් පල කිරීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කියා... Read more
''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050218 සයිටම් අවජාතක දරුවා බිහිකළේ පවතින ආණ්ඬුව නොව පැවැති ආණ්ඩුව බවත්, එයට සුජාතභාවය ලබාදීම මේ ආණ්ඬුවේ වගකීම බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඔහු මේ... Read more
විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050240 යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරයට ගොදුරුවූ දෙමළ ජනතාවගේ ජීවිත බේරාගැනීමට ප්‍රමාණවත් ලෙස පියවර නොගත් බවට උතුරේ මහ ඇමැති වරයා එක්සත් ජාතීන්ට දොස්... Read more
ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කණගාටු වෙනවාShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050217 යෝජිත ත්‍රස්ත විරෝධී පනතට සම්බන්ධ ප්‍රතිපත්ති හා නීතී රාමුවක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.... Read more