කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
කෝටිපති ව්‍යාපාරිකයා තරුණියන් අඹුකමට අරන් දරුවෝ හදලා ඊළඟට කරන දේ හෙළිවෙයිShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220205 නීත්‍යානුකූල බිරිඳට අමතරව අනියම් භාර්යාවන් 5දෙනෙකු සිටින 60 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් නඩත්තු ඉල්ලා 4 වන අනියම් බිරිඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකළ පුවතක් වාර්තා වනවා. පැමිණිලිකාර 33... Read more
සෙල්ෆි ඡායාරූපය වෛද්‍යවරයාගේ ජීවන ගමනට තිත තැබූ බව හෙළිවේShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220232 මාකෙලිය ඇල්ල නැරඹීමට ගොස් මාකෙලි ඇල්ලෙන් ඇද වැටී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මළ සිරුර ඊයේ හමුවුණා. මාකෙළි ඇල්ල ජලාශය ආසන්නයේ ගලක් මත නැගී සෙල්ෆි ඡායාරූප ගැනීමට... Read more
රවී රටේ නායකයා කිරීමේ සුදානමක් !Shiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220212 විදේශ අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාත්, මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ලැබිය. අනාගත රටේ නායකයෙකු වීමට සිතා සිටින්නේ... Read more
කැබිනට් සංශෝධනයෙන් ඇමති ධුර 09ක් – රවීගෙන් ගැලූවුණු මුදල් මංගලට – මංගලගේ විදේශ කටයුතු රවීට – මාධ්‍ය, වරාය හා ඛණිජ තෙල් ඇමති ධුරත් වෙනස් වෙයි- PHOTOSShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220220 අද සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී කැබිනට් අමාත්‍ය ධුර නවයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් වෙනස් වී තිබෙනවා. මුදල්, ජනමාධ්‍ය, විදේශ කටයුතු, වරාය හා නාවික,... Read more
දකුණේ ශාන්ටත් වැඩ වරදියි.. පළාත් සභාවට විශ්වාස බංගයක්..Shiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220250 ශාන් විජේලාල්ද සිල්වා දකුණු පළාත් මහ ඇමතිට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සභාවට ගෙන එන බව එම පළාත් සභාවේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රී ක්‍රිෂාන්ත... Read more
කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපතිShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220269 අද දිනයේ සිදු කරනු ලැබෑ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා නව පණක් ලබා දෙනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.... Read more
බස් රථයක් අනතුරට ලක්වීමෙන් 36ක් රෝහලේShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220217 ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා. නිකවැරටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 36... Read more
අනතුරින් 1ක් එලොව යයිShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220218 පානදුර, පෞද්ගලික බස් නැවතුම්පල අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වැන් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව... Read more
දල වෙඩි තැබීමට ඇල්ලූ කාන්තාව ඇතුළු තිදෙනා අධිකරණයටShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220239 පිළියන්දල ප‍්‍රදේශයේ දී මත් ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට... Read more
ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි..අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්..සිරිපාල පිල බෑමයි කියයි..Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180258 අගෝස්තු මාසයෙන් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේද යන්නේ යන්න සම්බන්ධයෙන් දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරුන් අතර උග‍්‍ර මත ගැටුමක්... Read more