27.8 C
Colombo
2026-10-16
mediahumanrights.lk
Local NewsNews

රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !

ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්ව ඇති බව වාර්තා වේ.
මීට අමතරව ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි සමන් වගාරච්චි මහතා ද සිය අස්වීම් ලිපිය භාර දී ඇතැයි වාර්තාවේ.
ඔහු මේ බව සිය ෆේස්බුක් පිටුවෙහිද සඳහන් කර තිබේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි

Shiran Viraj

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

Shiran Viraj

අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »