කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280260 ගිං ගඟ ද මේ වනවිට අවදානම් තත්ත්වයක පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව තවලම ප‍්‍රදේශයේදී එහි ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ තිබුණත් බද්දේගම ප‍්‍රදේශයේදී එහි ජල... Read more
කළුගඟත් අවධානම් – බොල්ගොඩ ගඟ දෙපස වැසියන්ට වහා ඉවත් වෙන්නැයි දන්වයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280277 කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා. මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්,... Read more
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්Shiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280231 ආපදාවට පත්වූ ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ගංවතුරට යටවූ නිවෙස් වල... Read more
විපතට පත්වුවන් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපත් වෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280256 ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත්ව තිබේ. එම සංවිධානයට අයත් යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු... Read more
මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280300 මහ වැසි සමග ඇති වූ විදුලි බිද වැටීම් සහ විසන්දි කිරීම් හේතුවෙන් පාරිභෝගිකයින් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසකට තවමත් විදුලිය නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති... Read more
ජල පොම්පාගාරත් ගංවතුරෙන් යටවෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280263 ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද මේ වනවිට බාධා පැමිණ තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹට ද ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක්... Read more
ජලය පානය පරිස්සමෙන්Shiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280257 අධික වර්ෂාව නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන් සමග ජලය සහ ආහාර මගින් ව්‍යප්ත වන රෝග වේගයෙන් පැතිර යා හැකි බවට වෛද්‍යවරුන් මතක් කර සිටිනවා. මේ නිසා... Read more
වැසි අඩු වුනත් නැවතිල්ලක් නැහැShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280259 ඇතැම් ප‍්‍රදේශවලට අදත් මිලි මීටර් 75 ඉක්කමවූ වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තද සුළං සහ අකුණු ගැසීම් ද ඇති විය හැකි බවයි... Read more
නිල්වලා ගඟේ ඉවුරු කැඩී යෑමේ අවධානමක් – ගම්මාන රැසක ජනතාව ඉවත් කරයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280236 නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානමක් හේතුවෙන් මාතර ප‍්‍රදේශ කිහිපයක වැසියන් ඊයේ (27) රාත‍්‍රීයේ එම ප‍්‍රදේශවලින් ඉවත් කෙරුණා. එහි අවදානම තවමත් පහව ගොස් නැහැ. අද... Read more
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජලයෙන් යට වී ඇති ස්ථාන පිළිබඳව දැනුම් දෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280283 දක්ෂිණ අධිව්ගී මාර්ගයේ ගොඩගම පිවිසුම මෙන්ම තවත් පිවිසුම් කිහිපයක් ද මේ වනවිට අවහිර වී පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක සඳහන්... Read more