කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි – මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280230 නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා. මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත... Read more
දිස්ත‍්‍රික්ක 04කට නායයාම් අවදානමක් – නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250283 පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ගාල්ල සහ කළුතර දිස්ත‍්‍රික්කවලට ද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මීට පෙර කෑගල්ල සහ... Read more
ලයනල් මෙසීත් වැඩ වරද්ද ගනීShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250281 සුපිරි ආජන්ටිනා පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට එරෙහිව මාස 21ක අත්හිටවූ සිර දඬුවමක් පැනවීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද නියෝජනය... Read more
වැසිකිළියට ගිය කාන්තාව දෙසට එබිකම් කළ නරුමයෙක් නිසා ගමේ තරුණයෙකුට වන්දි ගෙවන්න වෙලාShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250305 කාන්තාවක් වැසිකිලියට ගිය පසු එම වැසිකිලියට එබිකම් කළ අවුරුදු 50 ක් පමණ වයසැති අයෙකුට අසල්වැසි තරුණයෙකු සිදු කළ පහරදීමකින් ඔහු මරණයට පත්වී තිබෙනවා. කෑගල්ල මූලස්ථාන... Read more
පිං කැටේටත් බදු අය කරන නව බද්දක් ගැන ජානිපෙ කියයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250247 නව දේශීය ආදායම් පනතක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් ඒ තුළින් පූණ්‍යාතනවල පිං කැට සඳහා වැටෙන මුදල්වලට පවා බදු අය කිරීමට නියමිත බව... Read more
අලි ප්‍රහාරයෙන් එලොව යයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250283 දෙහිඅත්තකණ්ඩිය, වැව්ගම ප්‍රදේශයේ දී කාන්තාවක වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ. සිය නිවස ආසන්නයේ දී ඇය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ කාන්තාව... Read more
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ආපදා තත්ත්වයක්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250253 පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආපදා තත්ත්වයක් මතුව තිබේ. ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගං වතුර තත්ත්වයක් ද හටගෙන ඇති... Read more
මහින්දානන්ද ඇප මත මුදාහරීShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250287 හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා බාරදීම අද(25) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ. අමාත්‍යවරයෙකුව සිටි සමයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් උපයාගත්... Read more
නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි, කළු සහ කැළණි අවදානම තවදුරටත්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250281 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා මේ වනවිට පිටාර ගලමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි... Read more
කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250264 අතීතයේ මෙරට යුද්ධයක් නොපැවතියේ නම් ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දියුණු මට්ටමකට පත්වීමට ඉඩු තිබූ බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමත්‍යවරයා පවසයි. ජාතිවාදීන් ලෙස අතීතයේදී... Read more