කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180217 ආපදා අවස්ථාවන්හිදී යුතුකම් සහ රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන් මැලිකමක් දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යම් ඉදිරි ක්‍රියාමාර්ගයක්... Read more
සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලුShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180227 සීනි කිලෝවක තොග මිළ රුපියල් තුනකින් අඩු වුවද සිය නිෂ්පාදනවල මිළ පහත නොදමන බව ආපන ශාලා සහ බේකරි හිමියන් පවසනවා. රුපියල් 99 ක් ව පැවති... Read more
ගාස්තු වැඩි කිරීම ගැන තවත් ත්‍රීරෝද රථ සංගම් දෙකක් කරුණු කියයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180298 කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් සිය සංගමය තී‍්‍රරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික... Read more
උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව තවත් ගමක් ගිල ගන්න සැරසෙයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180214 උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ අභ්‍යන්තර ජල වහනයක් හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය ඇතුළු කිනිගම ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි රැසක් අවදානමකට ලක්ව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු... Read more
ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවරShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170220 ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු... Read more
ජනපති යෝග දින සැමරුමට එක්වෙයිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170214 ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වුණා. ජනාධිපතිවරයා ද මෙහිදී යෝග අවස්ථා සඳහා එක්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය... Read more
රෝහිත පෙම්වතියගෙන් කනේ පහරක් කයි – නාමලුත් ගැටුමට මැදිහත් වෙයි – ඡායාරූප අන්තර්ජාලයටShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170226 රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා. ඒ... Read more
ත්‍රී රෝද ගාස්තුව ජූලි 10 සිට රු.10න් ඉහළටShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170273 ජූලි මස 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ත්‍රී රෝද කුලී ගාස්තුව පළමු කිලෝමීටරයට රුපියල් 10න් වැඩිකරන බව ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රී රෝද රථ... Read more
හපුතලේ සුළු චලනයක්Shiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170243 හපුතලේ – හාල්ඇටතැන්න ප්‍රදේශයට අද අලුයම සුළු චලන තත්ත්වයක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. විනාඩියක පමණ කාලයක් මෙම තත්ත්වය දක්නට ලැබුණු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට... Read more
මංගල කොරියානු මුදල් ඇමති හමුවේShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170200 මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කොරියානු ජනරජයේ මුදල් අමාත්‍ය කිම් ඩොන්ග් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. ඒ දකුණු කොරියාවේදී. එරටදී පැවැත්වෙන ඒ.අයි.අයි.බී ආයතනයේ (Asian Infrastructure... Read more