28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNewsPolitical

රෝහිත පෙම්වතියගෙන් කනේ පහරක් කයි – නාමලුත් ගැටුමට මැදිහත් වෙයි – ඡායාරූප අන්තර්ජාලයට

රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා.
මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා.
ඒ රෝහිත රාජපක්ෂත් ඔහුගේ පෙම්වතිය වන ටටියානාත් රාණ්ඩු වුණු ඡායාරූප.
මේ ප්‍රශ්නෙට නාමලුත් මැදිහත් වෙලා ඉන්න ස්වරූපයක් තමයි එම ඡායාරූපවල පේන්න තිබුණේ.
කොහොමවුනත් මෙහෙම රණ්ඩුවෙලා තියෙන්නේ ඇත්තටම නම් නෙවෙයිලු. මේ රෝහිතගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ ඡායාරූප කිහිපයක් කියලා තමයි අපට ආරංචි වුණේ.
(under the courtesy of adaderana news web)

Related posts

මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?

Shiran Viraj

රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

Shiran Viraj

මහ මැතිවරණය 2020 – මොකද වුණේ ?

Shiran Viraj
Translate »